(පද්මසිරි ගාර්දියවසම්)
රාවණා ඇල්ල රිය අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ දරු දෙදෙනා ඇතුළු 15 දෙනාගෙන් දේහයන් 12ක් තංගල්ල නගර ශාලාවේ මහජන ගෞරවය සදහා අද (06) උදෑසන තැන්පත් කළේය.
නගර ශාලාවට වැඩම කළ ප්‍රදේශයේ මහ සගරුවන පාංශුකූල කටයුතු උදෑසන 10ට සිදුකිරීමෙන් අනතුරුව 10.30ට පමණ දේහයන් නිවෙස් කරා රැගෙන ගියහ.
අවසන් ගෞරවය දැක්වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.
තංගල්ල ,අම්බලන්තොට ,බෙලිඅත්ත ,හක්මන ප්‍රදේශවල පදිංචි නගර සභාවේ කාර්ය මණ්ඩල නිළධාරින් පිරිසක් මෙම අනතුරින් මියගොස් තිබේ. බොහෝ දේහයන්ගේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇල්ල අනතුරින් මිය ගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට
පිටරැටියා Saturday, 06 September 2025 03:28 PM
සියලුම දෙනාට නිවන් සුව පතනවා. මෙවැනි කණගාටු දායක සිද්දින් යළි ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.