IMG-LOGO

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉවත්වෙයි

(මහේෂ් කිර්තිරත්න) 

පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ  සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි  සමාගමේ හිටපු සභාපති සිසිර  විජේවර්ධන මහතා පැවසීය.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව ඇතැයි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් රජය අපහසුතාවට  පත් කිරීමේ  අරමුණින් අසත්‍යය තොරතුරු පතුරුවන බවත් ශ්‍රී ඉල්ලා අස්වීමට  ප්‍රධාන හේතුව  හේතුව ලෙස තමා කාලයක් විදේශගතව.  රැකියාවක නිරත වූ බවත් නැවත එම සමාගම් වලින්  ලැබුණු ඉල්ලී අනුව  රැකියාව බාර ගත්  බවද ඒ මහතා  පැවසීය .

තමා සභාපති ධූරය දැරූ කෙටි කාලය තුළ ඇල්කඩුවේ වැලි සමාගම ඉහළට ඔසවා තැබීමට හැකි වූ බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රජයේ විශේෂ සහාය හිමිවු බවද හෙහෙතෙම  වැඩිදුරටත්  පැවසීය.  



අදහස් (0)

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 32 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site