(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මාල්)
කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මෙම පියවර ගත් බවද එම මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිට ඇල්ල කරදගොල්ල නාය ගිය ස්ථානයට කඳුවැටියේ සිට විශාල වශයෙන් රොම්මඩ සහිත ජලය ගලා ඒම නිසා වාහන එම ස්ථානය පසු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මහජනයාගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
සෙනෙවිරත්න Saturday, 18 May 2024 05:47 AM
ඕකෙ සුලමුල හොයලා හරියටම හේතුවක් කියන්න, අඩුමගානේ පින්තූරයක්වත් දාන්න...