IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇල්ල අනතුරෙන් මියගිය අයකුට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ 10ක්

(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.

එම අනතුරෙන් පුද්ගලයන් 15 ක් මරණයට පත්ව ඇති අතර ඒ අනුව රුපියල් ලක්‍ෂ 150ක් ජනාධිපති අරමුදලෙන් වන්දි ගෙවන බව එම අරමුදල වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

ඇල්ල අනතුරෙන් මියගිය අයකුට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ 10ක්

ගුණරත්න Friday, 05 September 2025 06:12 PM

එහෙම නම් හැම මාර්ග අනතුරකින්ම මැරෙන මිනිස්සු වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් වන්දියක් ගෙවන්න ඕනෑ.

:       12       9

AnilFriday, 05 September 2025 08:51 PM

මොකක්ද දැන් මෙතන අවුල? ජනාධිපති අරමුදලේ සල්ලි ඇමැතිල සෙට් එක බෙදාගත්තේ නැති එකද?

:       3       6

Kappetipola Saturday, 06 September 2025 08:17 AM

මෙම මුදල් මියගිය අයගේ පවුල්වලට උපකාර කළත්, මෙය නිවැරදි ක්‍රමය නොවේ. ඔබ මෙම අනාරක්ෂිත බස් රථ මර්දනය කළ යුතුයි, පොදු ප්‍රවාහනය සඳහා නීති සහ රෙගුලාසි වඩාත් දැඩි කළ යුතුයි. සහ අනාරක්ෂිත ස්ථානවල රථවාහන ආරක්ෂණ පියවර සහ අනතුරු ඇඟවීමේ පුවරු සවි කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන්නන් නොසැලකිලිමත් ලෙස රිය පදවන රියැදුරන්ට දඩ නියම කළ යුතුයි, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවිය යුතුයි. අඩුපාඩු ලකුණු පද්ධතියක් ස්ථාපිත කළ යුතුය. එවැනි ඛේදජනක අනතුරු වළක්වා ගත හැක්කේ එලෙසිනි. ඔබ ජනාධිපති අරමුදලෙන් මුදල් බෙදා දීම දිගටම කරගෙන ගියහොත්, මෙම අනුපාතයට කිසිදු මුදලක් ඉතිරි නොවනු ඇත. දැඩි නීති සහ වැළැක්වීම මගින් මෙම අනතුරු පාලනය කරන්න. ප්‍රධාන හේතුවක් වන්නේ මෙම රියදුරන්ගේ විනය, පුහුණුව සහ අත්දැකීම් නොමැතිකමයි. කරුණාකර මෙම තොරොන්බෝල් ඉන්දියානු බස් මාෆියාව අවසන් කරන්න. එය ඉතා ගෝත්‍රිකයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site