IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඇල්ලේවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම්

( අයි.ආර්.ඉන්දික)

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඩි හරමානිස් මහතා ලංකාදීපයට පැවසීය.

ගතවු මාස හතරක පමණ කාලය ඇතුළත පුද්ගලයින් 7 දෙනකු මෙම ඇල්ලේවල දිය ඇල්ලේ දියේ ගිලි මියගිය බවත් ඉකුත්  දිනකදී තවත් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මියයාම  සිද්ධිය මූලික කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසූයේ ඉදිරිකාලයේ ඇල්ලේවල ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙන නිසා එහි වැඩකටයුතු අවසන් වන තුරු ඇල්ලේවල සම්පුර්ණයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත් කළ බවයි.

 



අදහස් (0)

ඇල්ලේවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site