IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කහදූව ම්බන පදිංචි කසුන් තාරක අලහකෝන් නැමැති 27 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය කියයි.

අවිත්තාව දෙස සිට පැමිණි යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ‍යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

 



අදහස් (1)

ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:47 AM

යතුරු පැදි අනතුරු වලින් 90% කම වරද පදවන්නාගෙ , පුදුම හදිසියක්, කිමි දහයක් යන්න වේගය කි මි දහයකින් වැඩි කලාම ඉතිරි වන කාලය විනාඩි කීයද, ඒ උනාට අනතුරක් වීමේ සම්භාතාව සියගුනයකින් ඉහලට යනව, ඔය සත්‍ය තේරුම් ගන්න.

:       5       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site