
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාද සහභාගීවිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සනත් සුමනසිරි මහතාත් උපසභාපතිවරයා හැටියට සුමිත් පතිරගේ මහතාත් දිවුරුම් දුන් අතර මන්ත්‍රිවරියන් තිදෙනෙකු ඇතුළු මන්ත්‍රිවරු 13ක්ද මෙහිදී දිවුරුම් දෙනු ලැබීය.
සාගර ජලජ සම්පත් හා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදා කතාකරමින් කියා සිටියේ සෙවේච්චාවෙන් වැඩකරන මේ වගේ ව්‍යාපාරයක් ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති බවයි.එසේම ලංකාවේ පිහිට වූ පළමු ප්‍රාදේශීය සභාව හැටියට ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව බවට ඇල්පිටිය ප්‍රාදේශීය පත්කිරීමට කටයුතු කරන බවද රත්න ගමගේ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ගමගේ මහතා සහ ප්‍රාදේශීය සභා සභාපති සනත් සුමනසිරි මහතාද කතාකළහ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති
රුවන් Tuesday, 10 December 2024 02:17 PM
ඇල්පිටියට බහුතරයක් නෑලු, පාර්ලිමේන්තුවේත් ඔහොම තමයි 2/3 බලයක් නෑ කියලා කියපු සජියා කෝ?