
(චන්ද්‍රසිරි ගුණසේකර,සුගතපාල දියගහගේ සහ ඩී ජී සුගතපාල )
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන කණ්ඩායම අද (06) පෙරවරුවේ ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවට සහභාගීවූහ. කණ්ඩායම් නායක හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරු හතර දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුලත්වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.
(ඡායා -සුගතපාල දියගහගේ)
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය ප්‍රා.ස.පොහොට්ටුවෙන් ඇප තියයි
kuru Friday, 06 September 2024 11:16 AM
ඇපත් නෑ පුතා...
Dharmatileke Friday, 06 September 2024 01:13 PM
පොහොට්ටු දෙකක් නළලේ දෙපැත්තෙන් ගහගත්තා නම් මොකෙක්ද මූ කියලා හදුනාගන්න ලේසියි.
achini Friday, 06 September 2024 03:29 PM
අනිවාර්යයෙන් පරාදයි... 1000% ක් විශ්වාසයි.!
Rata Perata Friday, 06 September 2024 08:47 PM
ජනතාවට අවමන් කරන මේ විකාර සංස්කෘතිය වහාම නවත්වන්න ඕනේ...