IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල්පිටියේ පුංචි මෙම්බර්ලාත් වියදම් වාර්තා හංගලා

(සුජිත් හේවාජුලිගේ)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියයකට වැඩි පිරිසක් වියදම් වාර්තා තවමත් ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය

මෙම අපේක්ෂකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම සූදානම්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් මස  16 වැනිදා පැවැත්විණ

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1249 දෙනකුද වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සමඟ සාකච්ඡා කරගෙන යන බව  මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර ජනාධිපති අපේක්ෂකයන් දහතුන් දෙනෙකුද වියදම් වාර්තා මෙතෙක් බාරදී නොමැත. මින් හත් දෙනකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇත



අදහස් (0)

ඇල්පිටියේ පුංචි මෙම්බර්ලාත් වියදම් වාර්තා හංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site