IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්‍ර භාරදීම  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  අද අවසන්කරනු ලැබීය.

පිළිගත් දේශපාලන පක්ෂ දහයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙසේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සාගර කාරියවසම් , ජාතික ජනබලවේගය රත්න ගමගේ ,ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි, සමගි ජනබලවේගය බොළඳහේවා ජයන්ත ජයවීර,පොදුජන එක්සත් පෙරමුණමහින්ද සෙනරත් බණ්ඩාර. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නිරුක්ෂ නන්ද කුමාර ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ඩබ්ලිව්.වී.ජගත් පුෂ්ප කුමාර, පොදුජන එක්සත් නිදහස් සන්ධානය රමේෂ් පතිරණ .ජාතික ජනසෙත පක්ෂය,ඇන්ටනී ශ්‍රිනාත් මනෝහන් පෙරේරා ,දෙවන පරපුර,දුලාජ් ඉමේෂ මනතුංග , ස්වාධීන  කණ්ඩායම,සුසිරි ගුණසුන්දර කහවෙවිතාන , ස්වාධීන කණ්ඩායම,කිතුල්ගොඩගේ චමින්ද ප්‍රසාද් උදය කුමාර  යන මහත්වරුද කණ්ඩායම් 12 නාම යෝජනාපත්‍ර භාරදී ඇත. 



අදහස් (0)

ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site