(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙය ගොඩනැගිල්ල තුල ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
ඇල්පිටිය පොලිසිය,ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හා නගර වාසීන් එක්ව ගින්න නිවාදැමීමට උත්සාහ ගත් අතර එම ගොඩැනැගිල්ල තුල හා අසල තිබූ ව්‍යාපාරික ස්ථානවල තිබූ බඩු ඉක්මනින් ඉවත් කිරීමටද ඔවුහු පියවර ගත්හ.
සෑහෙන වේලාවක් ගින්න පැතිරී ගිය අතර ප්‍රාදේශීය සභාවේ ජල බවුසරය හා හදිසි ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ සෑහෙන වේලාවක් උත්සාහ ගින්න නිවාදැමීමට උත්සාහ කරමින් සිටිති.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්