තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.
ඇමෙරිකන් රජය ලායි චිංග් තේ ට සුබ පැතීම චීනයේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් වී ඇත.
චීනය තායිවානය තමන්ගේ කොටසක් ලෙස තවමත් පිළිගනී. එහෙත් මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ලායි චිංග් තේ ද චීන විරෝධී අදහස් ඇති දේශපාලඥයෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකාවේ හිතවතෙකි.
(බීබීසි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා