IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඇමෙරිකන් පොළොවත් හෙල්ලූ ටේලර්ගේ ප්‍රසංගය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට්, සියැටල් නගරයේ පසුගිය දා පැවැත්වූ සංගීත සංදර්ශන මාලාවකදී එයට සහභාගී වූ ඇයගේ රසික රසිකාවියන් රික්ටර් මාපකයේ 2.3 ක අගය ගත් භූ කම්පනයකට සමාන කම්පනයක් සංගීත සංදර්ශන පැවති භූමියට ඇති කරමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජූලි 22 සහ 23 සියැටල් නගරයේ ලූම්ෆීල්ඩ් හි මෙම සංගීත සංදර්ශන මාලාව පවත්වා ඇති අතර එම සංගීත සංදර්ශනවල සියලුම ටිකට් පත් අලෙවි වී අවසන්ව තිබී ඇත. එක් සංදර්ශනයක් සඳහා 144000 රසික රසිකාවියන් පිරිසක සහභාගී වී තිබිණ.

භූ කම්පන විද්‍යාඥවරියක වන ජැකී කැප්ලන් ඕර්බැක් සංගීත සංදර්ශනවල පැය 10 ක දත්ත එකතු කර විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නිගමනය කර ඇත්තේ භූමිය කම්පනය වීමට රසික රසිකාවියන්ගේ රිද්මයානුකූල ක්‍රියාකාරකම්, සංගීතය සහ ශබ්දවාහිනී යන්ත්‍ර හේතු වී ඇති බවයි.

 



අදහස් (1)

ඇමෙරිකන් පොළොවත් හෙල්ලූ ටේලර්ගේ ප්‍රසංගය

ලුම්බිණි Monday, 31 July 2023 10:02 AM

අපේ නම් සහභාගි වෙන අය නොවෙයි..., පොලිසිය තමයි භූ කම්පනයකට සමාන කම්පනයක් ඇති කරන්නේ...

:       4       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site