(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා මීට ඉහතදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇමැති විජයදාසගේ 22 ක ඉල්ලා අස්කරගනී
ලුම්බිණි Tuesday, 07 June 2022 01:48 PM
මොකද්ද ඒ ඩීල් එක?
fairoos Tuesday, 07 June 2022 02:13 PM
කරන්ඩ බෑ නේද?
ජයලත් Tuesday, 07 June 2022 02:21 PM
කොහොමත් ඩීල් දාසනේද?
gagana Tuesday, 07 June 2022 02:37 PM
ගල් ආඳා`
සන්ක Tuesday, 07 June 2022 03:22 PM
එහාට මෙහාට පැන පැන කිසිම ලැජ්ජාවක් නැති අන්තිම කපටියෙක්. දැන් ලෝකෙ ලන්කාවට නය දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව සහ අනික් දනවත් රටවල් ප්‍රසිද්ධියෙ කියල තියෙනව මේ හොර ආන්ඩුව අස්වෙල අලුත් ආන්ඩුවක් පත්වුණොත් ලන්කාව ගොඩ නැගීමට උපරිම ආධාර දෙනව කියල. අපිට ඕන ඇති 22ක් නැහැ. මේ මූසල ආන්ඩුවක්
de silva Tuesday, 07 June 2022 03:47 PM
බොරුවට ාසයක් පමන ක් කල ආන්ඩුව ඇදගෙන යන්න පොටක් පාදල දුන්න , මොන පක්ශෙන් ඉල්ලුවත් ලබන සැරෙ මොහුට මනපෙ දෙන්න එා , මෙ ගොල්ල අන්ඩුවෙ හිටියට ජනතාවට සෙතක් වෙන්නෙ නැහැ කටයුතු කරන්නෙ , අර උසවියෙ පෙරකදෝරු මහත්වරු කටයුතු කරන ආකාරයට වැඩිම පන්ගුව දෙන එක්කෙන වෙනුවෙන් පෙනි සිටිනව , කොන්තරත් එක කරල දෙන්න ලොකුම බොරුව වමාරනව.
sam Wednesday, 08 June 2022 02:59 AM
මුං මහා වැඩකාරයො වගේ කතාව. ඒ උනාට අර කුනු කන " කපුටාස්ට " බයයි. අනේ යකෝ තොපේ පක්ෂයෙ මොලේ තියන, වැඩ දන්න, හයිය තියන එකෙක් වත් නැද්ද මේ ජරාවට අධිපතිල වන සාටක ජරාපක්ෂල හැරැනු කොට ඔය පක්ෂෙ බාර ගෙන නායකත්ව දෙන්ඩ. ලැජ්ජයි. තොපිට අර අරගලයෙ යෙදිල ඉන්න ලමයින්ට තරම් වත් මොලයක්, හැකියාවක් නැති අසාර්ථකම ඒ උනාට හොරාකෑමට දකශ "කපුටාස්" නොහොත් "කෝවින්" ගෙ වහල්ලුද. තොපිටත් සාටකයින් වගේම ලැජ්ජාව ගෑවිලවත් නැද්ද.
Prasheen Wednesday, 08 June 2022 04:46 AM
මාස දෙකක් වෙනවා අර්බුදයට. මේගොල්ලෝ තාම අමුඩ ගහනවා. ඔයාලගේ ඩීල් මිනිස්සුන්ට වැඩක් නෑ. මිනිස්සුන්ට ගන්න පඩියෙන් ජීවත් වෙන්න පුලුවන් විදිහට රටක් හදන්න. කොහොමත් ආයේ ඔයාලට චන්දයක් ලං උනාම ගෙවල් ගානෙ යන්න වෙන්නේ නෑ. ඒක මතක තියන් වැඩ කරන්න