(උපාලි ආනන්ද)
තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට් අමාත්‍යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.
මෙම අධිකරණ නියෝගයට අනුව සැකකාර ඇමැති බිරිය එදිනට අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇය අධිකරණයට අපහාස කළා සේ සලකා ඉදිරි කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නියෝග කෙරුණේ අයිරාංගනී ද සිල්වා නමැති කාන්තාවකටය.
සැකකාරිය කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන එම්.කේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය එළ ගවයන් හය දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත් මීට වසර දහයකට පමණ පෙර නියෝග කර ඇතත් සැකකාර ඇමැති බිිිරිය එම අධිකරණ නියෝගය කඩ කර තිබිණැයි අධිකරණයේදි හෙළි විය.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා
Pradeep Thursday, 21 March 2024 09:30 AM
ඇමති සිල්ව කවුද කියල කෙලින් කියාගන්න බයයිද?
Perera Thursday, 21 March 2024 09:35 AM
ඊළඟ නඩු දිනේදී ඇවිල්ලා කියාවි හරක් ටික මැරිලා කියලා
ravin Thursday, 21 March 2024 09:50 AM
ඔය කියන ඇමැතියත් නියම හොරෙක් වෙන්න ඇති.
අරවින්ද මොනරවිල Thursday, 21 March 2024 01:06 PM
අපේ දේශප්‍රේමී, ජනතාවාදී හා ජනහිතකාමී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්ගේ ප්‍රියාදර භාර්යාව තුමියගේ නමත් අයිරාංගනී ද සිල්වා. එහෙම වුණාට එතුමිය එහෙම කැත වැඩ කරන මැඩම් කෙනෙක් වෙන්න බැහැ
PATTA hora Thursday, 21 March 2024 02:59 PM
ජරා වැඩ කරන මන්තිරියෙක්, ඇමැට්ටෙක්, සල්ලිකාරයෙක් ගේ නම කියන්න බැරි මාධ්‍ය කාරයෝ අබල දුබල උන් ගේ පරම්පරාව හොයාගෙන පත්තරේ දානවා.
ගමේ එකාලා Thursday, 21 March 2024 04:41 PM
කවුරු නමුත් දූෂිත දේශපාලුවෙක් වෙන්න ඇති...