IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමති කංචන ලෝක මට්ටමේ සාකච්ඡාවක

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත සැළසුම්, පෞද්ගලික අංශය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල්‍ය සහය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක මට්ටමේ ආයතන රැසක නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි.

එම සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ මෙරට කළමණාකරු සහ නිලධාරීන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 



අදහස් (2)

ඇමති කංචන ලෝක මට්ටමේ සාකච්ඡාවක

Kumara Friday, 31 March 2023 05:47 PM

ලෝක මට්ටමෙන් කන එක නම් ඉර හඳ වගේ තමයි...

:       49       13

බණ්ඩා Saturday, 01 April 2023 08:22 PM

හොඳ ගාණක් හම්බුවෙනවා නම් එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site