IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි

(යොහාන් භාසුර)

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් අද (7) බාරදුන්නේය.

මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. 



අදහස් (4)

ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි

Sampath Dia Tuesday, 07 May 2024 03:57 PM

ඇයි කැට හොල්ලපු සල්ලි කෝ...ඇප තැම්පත් කරන එක ගැන දුක ඇති ඇයි ඇපත් රාජසන්තක වෙනවානෙ

:       1       1

චන්දදාස Tuesday, 07 May 2024 04:40 PM

ඇප මුදල් ඉහළ දැමීම ඉතාමත් කාලෝචිත වැඩක් කියන්න පුළුවන් දැනට යෝජිත මුදලත් ප්‍රමාණවත් නැහැ කියලා රජයේ සේවයේ සිටි කෙනෙක් හැටියට කියන්න පුළුවන් එහෙම නොකරන තාක් කල් කිසිම ඡන්ද පදනමක් නැති එවුනුත් ඉදිරිපත් වෙලා අතිවිශාල ඡන්ද පත්‍රිකාවක් හැදීමෙන් රටේ ජනතා මුදල් නාස්තිය සමඟ මැතිවරණ කටයුතු කරන රාජ්‍ය නිළධාරින් දැඩිසේ පීඩාවට පත්වෙනවා ජනතා මුදල් නාස්තියට අකමැති කෙනෙක් ඉන්නවා නම් මොවුන්ගේ ඉල්ලීම නොසළකා හැරිය යුතුය ඉතාමත් සුලු පිරිසකගේ අපේක්ෂා වෙනුවෙන් ජනතා මුදල් නාස්තිය මෙන්ම රජයේ නිළධාරින් පීඩාවෙන් මුදාගත යුතුයි

:       0       2

widura Wednesday, 08 May 2024 10:04 AM

අතක් පතක් නැති අය ඡන්දෙ ඉල්ලන්න එනවා. මහ ජනතාවගේ බදුමුදල්වලින්. තව වැඩි කරන්න ඕනේ...

:       0       1

Mahathun Wednesday, 08 May 2024 04:06 PM

එතකොට අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට මොනවාද වෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site