
(ආරියරත්න රණබාහු)
ඇඟළුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 31 වැනි දා නිකුත් කළ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වී ඇත.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක්ව තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟළුම් අපනයනයන්හි ඩොලර් මිලියන 1012.5ක් උපයා ගෙන ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් මාස දෙකේදී සියයට 15.5කින් අඩුවී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඟළුම් අපනයනය පහළ බසී
ravin Sunday, 02 April 2023 06:27 PM
දේශපාලක ගෝල බාලයෝ ඕමාන් ආයෝජකයාට පහර දීලා- වාඩි වෙයි නේද?
මරිසිපාල Sunday, 02 April 2023 07:20 PM
ඔව් ඉතින් විපක්ෂයේ නායකගේ පියා කරපුදේ නිසාත් ඒවා ආරම්භ කරද්දී සුද්දන්ට ජංගි මහනවා කියපු මිනිස්සු ආණ්ඩුව කිරීමත් නිසා එහෙම නොකර පුලුවන්ද කොහොම හරි ඇගලුම් කම්හල් ටිකත් වහලම දාපල්ලා