(යොහාන් භාසුර)
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ බලශක්ති අංශයේ ප්‍රකාශන දෙකක් එළිදැක්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රදානත්වයෙනන් පැවැත්විණි.
එම එළිදැක්වීමට සමගාමීව දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතාව තුළ බලශක්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දෙදින වැඩමුළුවක් ද ආසියානු සංවර්ධන බැංකුව සංවිධානය කර තිබුණි.
එම වැඩමුළුවට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන්, දකුණු අසායිනු කළාපයේ බලශක්ති අංශයේ විශේෂඥයින් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රකාශන දෙකක්