(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තුවේදී හෙට (18) විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
කතානායකවරයා විසින් පත්කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. ඒ පිළිබඳවද කතානායකවරයාට මේ සතියේදී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුවට හෙට මැතිසබේ විරෝධයක්?
ගමේ එකාලා Monday, 17 July 2023 03:30 PM
රටේ ආර්තිකය බන්කොලොත් කෙරුවේ දුශිත බලලෝබි පවුල් පාලනේ උන් ,වටේ හිටපු දූෂිත දේසපාලුවෝ .බොරුවට කමිටු පත්කරලා වැඩක් නැහැ.හරිනම් කරන්ඩ ඕන උන් හොරාකාපුවා නැවත අය කරගන්න එක .වෙන සිෂ්ට සම්පන්න ,නීති ගරුක රටක නම් දූෂිත පවුල් පාලනේ උන්,හොර දූෂිත දේසපාලුවෝ මෙළහකටත් හිරේට යවලා?