IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි බවට  ශ්‍රේෂ්ඨාධිකරණය  තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේ දී  අද (02)දා  පැවසීය.

සමහර වගන්ති  පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කර ජනමත විචාරණයකින්ද  අනුමත කළ යුතු බව  දන්වා ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් එම වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් සම්මත කළ හැකි  බවද කතානායකවරයා  දැනුම් දුන්නේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී  එම පනත්  කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැනුම්දෙමිනි.



අදහස් (1)

ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 11:10 AM

දැන් සූත්තර සීයා වගන්ති වල අංක එහාට මෙහාට කරලා පනත සම්මත කර ගනියි. නමුත් මිනිහාට ඕවා ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නේ නැහැ... ඊට කලින් අපි එයාව පන්නනවා...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site