IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය ගෙදර යහපැවැත්මටත් ගැටළුක් වෙලා

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා එනම් සියයට 52ක තරම් ප්‍රමාණයගේ නිවෙස්වල යහපැවැත්මට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ ආර්ථික සාධක බව හඳුනගෙන ඇතැයි අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

නිවසේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහණයෙන් සියයට 22.7කට නොහැකි වී ඇති අතර තවත් සියයට 17ක ප්‍රමාණයකට බලපා ඇත්තේ ඉහළ ජිවන වියදම සහ ඒ ආශ්‍රිත ආර්ථික ගැටළු බව ද එම වාර්තාවේ සඳහන් වේ. 

මෙරට ජනගහණයෙන් සියයට 13ක තරම් ප්‍රමණයක ජනතාවක් විරැකියාවෙන් පෙළෙන බව ද එම සමීක්ෂණයේදී අනාවණය වී බව ද එහි සඳහන් වේ. යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගීතා ආයතනය, ශ්‍රී ලංකා බැරෝමීටරය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධ - සහයෝගයෙන් එම සමීක්ෂණය සිදු කර තිබේ. 



අදහස් (1)

ආර්ථිකය ගෙදර යහපැවැත්මටත් ගැටළුක් වෙලා

prasanna Monday, 08 May 2023 07:13 PM

ලයිට් බිල සහ වතුර බිල ගෙවලා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ විරුවා පට්ටම් ගහගෙන ඉන්න එක... අනේ පව්, දේශපාලකයින්ගේ අම්මලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site