(ලලිත් නවරත්න)
හලාවත පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප‍්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
වයස අවුරුදු 60 පමණ වු පිරිමි පුද්ගලයෙකු මොහු පිළිබඳව මෙතෙක් තොරතුරක් ලැබී නැති බව පවසන පොලීසිය මෙම පුද්ගලයා හඳුනා ගැනීමට මහජන සහය පතයි.
සිරුර හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආරච්චිකට්ටුවේ බෝක්කුවක් යට නාඳුනන මළ සිරුරක්