
(රේඛා තරංගනී ෆොන්සේකාළ)
ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් "අහසේ පාලම" ලෙසද හඳුන්වන ආරුක්කු නවයේ පාලම, සහ බිංගෙය විදුලිය බල්බ යොදා ආලෝකමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇත.
එම ව්‍යාපෘතියේ පෙර පරික්ෂාවක් සිදු කළ අතර warm withe පැහැයේ විදුලි බුබුලු හැත්තෑවක් මේ සඳහා යොදාගෙන ගත් බව මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතාගෙ කල විමසීමේද ඔහු පැවසීය.
වසර 104 පැරණි 1921 දී බ්‍රිතාන්‍යයන් පාලන සමයේ ඉදි කළ බව කියන මෙම ආරුක්කු නවයේ පාලමේ කෞතුක බව රැකෙන පරිදි (Heritage monument lighting system)උරුම ස්මාරක ආලෝකකරණ පද්ධතිය ලෙස ආලෝක කිරීම සිදුකෙරෙන බව ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.



2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරුක්කු පාලම ආලෝකමත් කරයි
Chaminda Kalugamage Monday, 14 July 2025 11:57 AM
සිල්ලර වැඩ
Brian Monday, 14 July 2025 12:06 PM
ඔන්න දැං ශ්‍රී ලාංකික කම පෙන්නන්න පුලුවන්නම් බල්බ් ටික ගල් කරපල්ලා.
මැක්ස් Monday, 14 July 2025 12:32 PM
හොඳ වැඩක්...
Nihal Dharmatileke Monday, 14 July 2025 01:08 PM
යටත් විජිත කාලයේ ගොඩනැගිලි රැකගන්න. අනාගතේ පරරපුරට දැනගන්න මෙයාවත් අපගේ ඉතිහාසයේ කොටසක් ...
Chinthana Tuesday, 15 July 2025 10:04 AM
අනවශ්‍ය වැඩක්. බිංගේ ඇතුළේ දවල් කාලයේ නොපෙනෙන තරමට කලුවරක් නෑ. පාලම යටි පැත්තේ කවුරුවත් නොයන නිසා විදුලි ආලෝකය අවශ්‍ය නැහැ.