
(පාලිත ආරියවංශ )
ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුදහමුදාව පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරමින් සිටිති .
උදෑසනන සිට ගින්න පවතින බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපෙන්ද්‍ර අබේගුණවර්ධන මහතා පැවසීය .
ගින්න දුම්රිය මාර්ගය දක්වා පැතිර යන අතර පයිනස් වගාවේ ගින්න හටගෙන තිබේ .
ගින්න නිවිම සදහා යුද හමුදා ගුවන් යානා යෙදවිමට කටයුතු කරගෙන යන බව ආපදාකලමණාකරණ නිළධාරියෙක් පැවසීය
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරුක්කු නවය පාලම දෙසට ගින්නක් පැතිරෙයි
ජයමහ Sunday, 23 July 2023 04:32 PM
ෆයිනස් ගස් පරිසරයට විනයක්. කඳුකරයේ ජල සිද්ධියට හේතුවක් වගේම ගිනි පැවරීමටත් හේතුවක් ෆයිනස් වගා පාලනය කළ යුතුයි...