
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
මෙය 2017 වසරින් පසු ලැබූ ඉහලම ලාභය බව කී රාජ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද සංස්ථාවේ නව කළමනාකාරීත්වයේ කැපවීමෙන් මෙම ලාභය වාර්තා කිරීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ආයුර්වේද සංස්ථාව ‘බොඩිමන්ත්‍ර’ නමින් ආයුර්වේද සම්බාහන ක්‍රමයක් ඇති කරමින් සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ පැරණි සම්බාහන ක්‍රම මගින් දේශීය ආයුර්වේද ක්‍රමයේ විවිධ රෝග නිවාරණය කිරීමට හැකියාව ඇතැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද සංස්ථාව ලොකු ලාභයක් ලබයි