
(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී ආයුර්වේද වෛද්‍යවරියක වූ දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක බව පොලිසිය කීය.
කාන්තාව අද අළුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසයි .
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද වෛද්‍යවරියගේ ගෙළ කපා මරා දමලා
Bunny Preena Thursday, 27 April 2023 08:50 AM
ගෙදර කාගෙ හරි අනුදැනුම පිට සිදුවූ දෙයක්දැයි සැක සහිතයි.