IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආයෙත් ගෑස් පෝලිම්

(නිමල කොඩිතුවක්කු)

ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත්  දිගු පෝලිම් දැකගත හැකිවිය.

ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන  පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.

ගෑස් මිලදී ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.

බොහෝ ගෑස් අළෙවි සැල් ඉදිරිපිට ගෑස් නැත යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිවිය.

ගෑස් මිලදී ගැනීම සඳහා නාවින්න ප්‍රදේශයේ ගෑස් අළෙවි සැලක් අසල ජනතාව සිල්න්ඩර්  තබා පෝලිමේ සිටි  අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි


අලුත්ගම දර්ගානගරයේ 

(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


වතුගෙදර කන්දෙගොඩ ක්‍රීඩාංගනය

(ඡායාරූප: එම්.සුසිල් ප්‍රියන්ත)



අදහස් (1)

ආයෙත් ගෑස් පෝලිම්

Shantha - Qatar Wednesday, 09 March 2022 04:50 PM

මට තියෙන ප්‍රශ්නය මේකට වගකියන්න ඕනෑ අයට මේවා පේන්නේවත් නැද්ද අඩුම තරමින්...?

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site