(යොහාන් භාසුර)
අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලිස් විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම ඒකකයේ 0112421820 සහ 0112421111 යන දුරකථනවලට අමතා ආපදාවට පත්ව සිටින ජනතාවට සහන අවශ්‍යතා යොමුකළ හැකි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
507
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1056
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදා සහන සඳහා පොලිසියෙන් නව අංක