
(අංජුල මහික වීරරත්න)
ගංවතුර ව්‍යසනය නිසා ධීවර ක්ෂේත්‍රයට රුපියල් කෝටි 764.9 කට වැඩි හානියක් වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.
ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයක් වන ජලජීවී වගා ක්ෂේත්‍රයට රුපියල් කෝටි 585 ක දැවැන්තම අලාභයක් සිදුව ඇති අතර එයින් ප්‍රධාන වශයෙන් විසිතුරු මසුන්, ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් කර්මාන්ත වලට බලපෑම් එල්ල වී ඇතැයි අමාත්‍යවරයා කීය.
ආපදාව නිසා කරදිය ධීවර ක්ෂේත්‍රයට අලාභය රුපියල් කෝටි 179.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා කීවේ පංච පුද්ගල කමිටුවක් මගින් සියලුම හානි තක්සේරු වාර්තා මේ වන විටත් තහවුරු කරමින් සිටින බවයි.ආධාර බෙදාහැරීම විනිවිදභාවයකින් සහ කඩිනමින් සිදු කරන බවද අමාත්‍යංශ ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදාවෙන් ධීවර වැඩට කෝටි 765ක හානියක්