(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආනයනික බිත්තරයක් රුපියල් 35 කට ද, අසුරන ලද බිත්තරයක් රුපියල් 40 කට ද, අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආනයනික බිත්තර අද සිට මහ ජනතාවටත්
Lalla Tuesday, 25 July 2023 09:16 PM
දේශීය කුකුළු ගොවිපල කර්මාන්තය විනාශ කළා...