
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොඩකවෙල පල්ලෙබැද්ද ගල්පාාය ප්‍රදේශයේදි සිය පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන් 82 හැවිරිදි මව අද (15) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් පුතා විසින් මොට ආයුධයකින් හිසට සිදු කල පහර දිමක් හේතුවෙන් මැය මරණයට පත්ව ඇති බවට මුලික විමර්ශනවලදි අණාවරය වෙන බව පොලිසිය කියයි.
කපුමල් දෙණියේ පොඩි නෝනා නැමති මව මෙලෙස මියගොස් ඇත.
පහර දිම සිදුකල පනස් හැවිරිදි පුතා මෙි වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනන්තරීය පාපකර්මය කළ පුතා