(රංජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදි ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.
එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී අපේක්ෂිත ආදායමෙන් රේගුව සියයට 89ක ද සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 64ක ද බදු ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව ද සියඹලාපිටිය මහතා කීවේය.
සුරාබදු ආදායම අඩුවීමට හේතූන් තිබෙන බව ද එහිදී රංජිත් සියඹලාපිටිය මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සීමාව පනියි
de silva Monday, 01 May 2023 01:49 PM
සුරාබදු හා රේගු බදු අඩුවෙන්නෙ ඔවුන් පගාගහන නිසා සහ සංකීර්ණ සුරාබදු බලපත්‍ර දීමේ ක්‍රමවේදය නිසා. මේවා සරල කරන්න. එතකොට මිනිස්සු පගාව දෙන එක නවතලා කෙලින්ම බලපත්‍ර ගාස්තු ගෙවලා බලපත්‍ර ගනීවි.
බමුණු Monday, 01 May 2023 02:22 PM
ඔයිට වඩා ලොකු ආදායමක් උපයා ගන්න තිබුනා ජනතාව වැටුප් ගන්න දින බලලා දෙකේ දෙකේ පොලු අදායම් බදු නිධාරින්ට දීල මගදී ගහල ගන්න කීවාන් නම්. බලෙන් උදුරා ගත්ත සල්ලි ආදායම හැටියට පෙන්නලා සතුටුවෙන්න පුළුවන්ද?
de silva berlin Monday, 01 May 2023 03:36 PM
රේගු, සුරාබදු සහ ආදායම්බදු නිලධාරියෝ අල්ලස් ගන්නේ නැතුව රාජකාරිය නිසිසෙලන කරනවා නම් අපේ රටට කිසිම ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලෝකේ මෙම දෙපාර්තමේන්තු නිසිලෙස ක්‍රියාත්මක වෙන රටවල් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. අනෙක් රටටවල් හැමදාම දුප්පත්.
Nuwan Monday, 01 May 2023 03:58 PM
මුං ලගදිම මිනිස්සුන්ගෙ ඉවසීමාවත් පැනගන්නවා ඊට පස්සේ තමා කට්ටියට බලාගන්ඩ වෙන්නෙ