(සුජිත් හේවාජුලිගේ)
රතු වස්ත්‍රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් සහන දීම නොව උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ජනතාවගේ පීඩනය අමතක කිරීමට ආණ්ඩුව අද චිත්‍රපටියක් පෙන්නන බවත් එම චිත්‍රපටියේ නම බන්ධනාගාර බස් රථය බවත් ඔහු කීවේය.
රජයට පාඩු කිරීමේ වරදට අද සමහර හිටපු ඇමතිවරුන් හිරේට දාන බවත් එතකොට කන්ටේනර් සිද්ධියෙන් වුණේ රජයේ දේපළ නැති කිරීමක් නොවේදැයි තමා ප්‍රශ්න කරන බවත් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’
pradeep Wednesday, 02 July 2025 02:57 PM
රට කරපු කාලකණ්ණි අද වෙනකොට හොඳටම බයවෙලා විකාරෙන් කියවනවා.
Shamaal Wednesday, 02 July 2025 03:07 PM
මේ මනුස්සයාටත් ළඟදීම ඒ මූවි එක නිකන්ම බලන්න පුළුවන් බිරිඳ එක්කම...
Abandoned stone castle Wednesday, 02 July 2025 03:11 PM
අසුචි කාපු කෙනෙක් දැන් දිරවාගන්න බැරිව විලාප තියෙනවා.
සෙනෙවිරත්න Wednesday, 02 July 2025 03:34 PM
තමුන්ටත් ළඟදීම ඔය බස් එකට නගින්නම වෙනවා... ඒක මතක්වෙනකොට මරු කියවනවා. ඕවා අහන අය මෙලොවේත් නැහැ.
wenura Wednesday, 02 July 2025 04:01 PM
පොඩි චිත්‍රපටියක් කරන්න ඉන්නවා. එකට ගන්නේ ඔක්කෝම බන්ධනාගාරයේ කට්ටිය. චිත්‍රපටියේ නම - සිපිරිගෙදර සුපිරි සැප. හැබැයි අපිට ඕන කරේ හොඳම නළුවෝ සෙට් එක. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ අයියේ, ඔය ගොල්ලන් ඔක්කෝම එනවනේ...
Ryan Wednesday, 02 July 2025 04:23 PM
මම කැමතිම චිත්‍රපටිය...
බන්ඩා Wednesday, 02 July 2025 04:26 PM
ඔහොම කියවනවාට වඩා, උපවාසයක් කරලා බලපන්. අඩු ගානේ තැඹිලි ගෙඩියක් අරන් එකෙක් එනවාද බලන්න.
SIRI Wednesday, 02 July 2025 05:33 PM
මේ උන්නැහෙත් පවුල පිටින්ම දැන් ඔය බස්එකේ යන්න සීසන් ටිකට් අරගෙන ඉන්නේ. අපි දන්නේ නැද්ද මෙයාගේ කරට්ටුව?
ගමේ එකාලා Wednesday, 02 July 2025 06:16 PM
නමක් නම් තියෙනවා සාටකයාගේ කරේ එල්ලි ගොඩගිය වංසයා?
Chathuri Thursday, 03 July 2025 12:43 AM
මුන් වගේ හොර තක්කඩි මිනිමරුවන්ට. බනදනාගාර බස් එක හොද වැඩියි. බයියො කවදාවත් හිට්බුවෙ නැහැ මේවගෙ ආන්ඩුවක් ඇවිත් උබලව කුදලාගන යයි කියලා. නාමල් බේබිත්. කෑගහනවා. මුන් අපිට ඉන්න දෙන්නෙ නැහැ කියලා. ජනතාවට කිසිම පීඩනයක් නැහැ. ජනතාවට දවසින් දවස සහන වැඩියි. උබලට ගිය කල. මතක් වෙද්දිත් හිනහ යනවා ගොබ්බ රැල හිටපු විදිය. ඒ කාලේ. මයිනා විමල්. පොල් බෑ මුනගෙ නමත් අමතකයි කොහොමද හිටපු හැටි. නඩේ ගුරා. නාකි මයිනා. ලෑස්ති නැති නිසා. බස් එක ප්‍රමාදයි. පුදුම දෙයක් නේද වුනේ
Nishan Thursday, 03 July 2025 04:51 AM
අනිවාර්යෙන්. නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
Nandalal DE SILVA - France Thursday, 03 July 2025 05:08 AM
මල්ලී, දැන් ඔය බන්ධනාගාර බස් එක, ගමනාන්තය වන වැලිකඩට යාමට තුන්මුල්ල හන්දියට පෙරවරු 11 ට එනවා. ගමන් මල්ලත්, පැදුරු කොට්ට එහෙමත් අරගෙනම එතන ඉඳලා වැලිකඩ යන්න පුළුවන්, ටික දවසකට එහෙ නිවාඩුවක් සඳහා. බස් එකේ ඉඩ තියෙන නිසා, ඔහේගේ දෙපාරක් උපන් ප්‍රියම්බික්වා වන සෂිත්, තව හෙන්චයියලා ටිකකුත් පටවගෙනම යන්න පුළුවන්. මොකද මිනිහා රතු ඇඳගෙන, "රතු වස්ත්‍ර ධාරියෙක්" ගැන කතා කරන්නෙ?
Perera Thursday, 03 July 2025 06:29 AM
ඔව් ඔව්, වාර්තා පිට වාර්තා කඩන චත්‍රපතියෙක්.
Duminda Jayanath Udayakumara Thursday, 03 July 2025 09:19 AM
ඔහොම තමයි මරු විකල්ලේ ආපුවම