IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු විරෝධී දැන්වීම් ජාතික රෝහලෙන් මතු වෙයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධතා පුවරු සහිත පෝටර් 136 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විමර්ශන නිලධරීන් කණ්ඩායමක් විසින් අද (4) පෙරවරුවේ ජාතික රෝහලේ 11 ගේට්ටුව අසල පිහිටි වැඩ අංශය පරික්ෂා කිරීමේ දී මෙම පෝස්ටර් තොගය සොයාගෙන ඇත.

විවිධ සටන් පාඨ සහිත මෙම පෝස්ටර් ඉදිරියේ පැවැත්වෙන උද්ඝෝෂණ වෙනුවෙන් සක්ස්කර ඇති ඒවා බවට සැකකරේ.

විම්ර්ශන නිලධාරීන් විසින් මෙම පෝස්ටර් තොගය වැඩිදුර විමර්ශනක සදහා මරදාන පොලිසියට බාර දී ඇත.

මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඇපලතොටුව මහතාගේ නියමයෙන් පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (3)

ආණ්ඩු විරෝධී දැන්වීම් ජාතික රෝහලෙන් මතු වෙයි

මැක්ස් Monday, 03 July 2023 09:35 PM

පොලිසිය කැමති නම් ඔත්තුවක් විදිහට බාර ගන්න. ඕක පිටිපස්සේ ඉන්න මනුස්සය මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ.

:       0       0

Jagath Wickramasekara Monday, 03 July 2023 10:31 PM

කාලකන්නි ජෙප්පන්ගේ වැඩ ඕවා

:       0       0

Lalla Tuesday, 04 July 2023 06:57 AM

උද්ඝෝෂණ රාජ්‍ය විරෝධී වූයේ කොහොමද?...මහජනයාට අදහස් දැක්වීම පාලනය කිරීම නවත්තන්න.... ඊලග පියවර රට හැර යාම...ඒකද අවශ්‍ය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site