(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ.
රටේ මතුව ඇති ඩොලර් අර්බුදය ,ඉන්ධන ,ගෑස් සහ විදුලි අර්බුදය ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට
janahitha Monday, 21 March 2022 09:27 AM
vahana permit සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.