IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආණ්ඩුවේ සරල බහුතරයට ප්‍රශ්නයක් නෑ

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක තුන  රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නිවැරදි තීන්දුව නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතිරි වන්නේ දෙතුන් දෙනෙකු පමණක් බවද මන්ත්‍රීවරයා කීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගත වෙන බව කී රණතුංග මහතා දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බව කීය.

දිවුලපිටිය ආසනයේ උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

 



අදහස් (4)

ආණ්ඩුවේ සරල බහුතරයට ප්‍රශ්නයක් නෑ

Lakmal Monday, 05 August 2024 11:21 AM

කප්පම් කාරයින්...! 

:       3       33

Kazi Shajahan Monday, 05 August 2024 11:43 AM

මේ අයට හොඳට කාලා බීලා ඇඳලා, කප්පම් ගන්න, හොරකම් කරන්න ඉඩදුන්නු මනුස්සයාට කරපු දේ...

:       1       19

ගමේ එකාලා Monday, 05 August 2024 01:08 PM

මහින්දයාට පින් සිද්ද වෙන්න පව්ලේ හැමෝම දේශපාලනයෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!

:       1       14

අරවින්ද මොනරවිල Monday, 05 August 2024 01:33 PM

අපරාධකරුවන්ගේ රජ දහන ලෙස නම් දරා තිබුනේ පොහොට්ටුවයි. දැන් ඒ නම්බු නාමය රනිල් රාජපක්ෂට හිමි වුණා. වෙනස එපමණයි...

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site