IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවේ සැබෑ වගකීම් ස ජ බ ඉටුකරනවා

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ මැතිඇමතිවරු රාජ්‍ය දේපල හොරා කන විට ජනතාවාදී විපක්ෂය වන සමගි ජනබලවේගය ආණ්ඩුවේ සැබෑ වගකීම් ඉටු කරමින් සිටින බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බංකොලොත් රටක රට පාලනය කරන ආණ්ඩුවට පාසල්වලට පරිගණකයක් දෙන්න බැරි වුවත් ජනතා විපක්ෂය වන සමගි ජන බලවේගය එම කාර්යය මේ වන විටත් සාර්ථකව සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂය මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන විට බංකොලොත් රටෙත් අල්ලස, දූෂණය, වංචාව, කොමිස් ජාවාරම් දිනෙන් දින සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය රාහුල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (1)

ආණ්ඩුවේ සැබෑ වගකීම් ස ජ බ ඉටුකරනවා

abaran Thursday, 08 February 2024 01:11 AM

පාසලකට පරිගණකයක් දෙන එක හොඳයි . හබැයි එකෙන් දේශපාලන වාසි ගන්න හදනවා නම් එක ඉතාම පහත් වැඩක්. ඔහෙට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ . කාලයක් පන්සල් වලට 50,000 ගැනේ දීගෙන ගියා . දැන් ඉස්කොලගානේ ගිහින් පරිගණක බෙදනවා . මොනවා කලත් ඊළඟ චන්දෙන පස්සේ ඔයාගේ විහිලු කතා ආයේ අපිට ඇහෙන එකක් නැහැ කිරි පුතේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site