IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කර හොඳ රඟපෑමක‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර වසර දෙකෙන් රට ගොඩ ගෙන ඇති බවට ප්‍රචාරය කරමින් රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රටේ සිදුවන්නේ ගොනාට ඇන්දවීමේ සූදුව බවත් සත්‍ය තොරතුරු ගැන දන්නා කවුරුත් රට බංකොලොත්භාවයෙන් එළියට ආවා කියා පිළිගන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එක් පාර්ශ්වයක් සමඟ ගිවිසුමක් ගැසීමෙන් බංකොලොත්භාවයෙන් එළියට ආ නොහැකි බවත් රට ජාත්‍යන්තර සෛවරී බැදුම්කරුවන් සමඟ කිසිදු ස්ථිර ගිවිසුමකට එළැඹ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 263 වැනි අදියර යටතේ ගම්පහ වත්තල තෙළඟපාත ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

 



අදහස් (6)

‘‘ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කර හොඳ රඟපෑමක‘‘

dula Friday, 28 June 2024 08:04 AM

අනේ අයිසේ ඔහේ දන්නා බම්බුවක් නැහැ . ඔහේගේ කුහකකම ඇඟපුරාම . එදා අගමැතිකම ගන්න කිව්වහම ඇඳයට හැඟුණ මිනිහ දැන් රාබිපු මීයා වගේ කෑගහනවා

:       4       16

තර්ස්ත මාර්ෂල් Friday, 28 June 2024 08:07 AM

කොහොමත් දැන් මෙහෙමවත් ජනතාව ජීවත් වෙනවානේ . පැනල ගිහින් ලැජ්ජා නැතුව තවත් කය්වාරු ගහනවා . කෙසෙල්වත්තේ හැපිචොල් කම මනාව පෙන්නුම් කරනවා .

:       4       13

krishana Friday, 28 June 2024 08:28 AM

මේ කවුද....මක්කද මේ කියන්නේ...

:       4       12

syril Friday, 28 June 2024 10:38 AM

ඉතින් ඔයාට මොකද අපි නේ ඇන්දෙන්නේ

:       1       8

shantha Friday, 28 June 2024 04:50 PM

මාලිමාවට ජයවේවා !!!

:       2       1

ගමේ එකාලා Friday, 28 June 2024 06:18 PM

ඉස්කෝල ගානේ රින්ගනවා මිසක් වෙන වැඩක් නැතුව ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site