
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය අසුන්ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු පමණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159කි.
මේ අතර විපක්ෂයෙන්ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව සිටිති.දස වැනි පාර්ලිමේන්තුව රැස්වන ලබන 21 වැනිදා පමණක් මන්ත්‍රීවරුන්ට තමන්ට කැමති ආකාරයට මැතිසබේ අසුන් ගත හැකි බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.
ඊට පසු මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
Perera Monday, 18 November 2024 10:02 AM
මාර වැඩේ පාර්ලිමේන්තුවට වුනේ .හ හ හා