
වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.
වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.
ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ , ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
ඇමෙරිකාවේ ටෙක්සාස් ලබෙක් නගරයේ විරෝධය කරන ලාංකික සිසුන්


ජපානයේ චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ විරෝධය කරන ලාංකික පිරිසක් (ඡායාරූප සැපයිම රේඛා තරංගනී ෆොන්සේකා)




ජර්මනියේ සහ ස්විස්ටර්ලන්තයේ (පින්තූර සැපයීම රත්නපාල ගමගේ



2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුව ගෙදර යවන්න එතෙරත් පෙළ ගැසෙති
Bamunuarachchi Tuesday, 12 April 2022 08:54 AM
මේ ගොල්ලොද 69 ලක්ෂයක් චන්දෙ දීලා පත් කල ආණ්ඩුව පෙරලන්න හදන්නේ? මේ ගොල්ලෝ බෝට්ටුවෙන් පිටරට ගිය අය වගේ?
අපේ ධජය Tuesday, 12 April 2022 07:34 PM
"" ගෝඨා ගෙදර යනු - ප‍්‍රබාකරන් නැගිට එනු ""