IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එය කියන්නේ අනාවැකියක් ලෙස බවද විපක්ෂනායකවරයා කීය.

සමගි ජන ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් මේ දුර්දාන්ත රජය සමඟ එකතු වන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

"මා වගකීම කිරීම පැහැර හැරි බව කියනවා. මා කේන්දර කේන්ද්‍ර බැලුවේ නෑ.හැබැයි වගකීම බාර ගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයො 134 දෙනා ගැන මා බැලුවා.ඒ කුජීත ග්‍රහයන් දෙස බැලූ විට රජයක් පිහිටුවන්න නෙමෙයි වමාරන්න හිතෙන්නේ යනුවෙන් ද සජිත් පේමදාස මහතා කීය.

 



අදහස් (7)

ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා

ravin Thursday, 27 April 2023 12:58 PM

කොයි කොයි කන්ඩායම් පිල් මාරුකලත් අවුරුදු 74ක් පුරාවටම රටට කල සෙත?

:       1       13

aravinda Monarawila Thursday, 27 April 2023 01:23 PM

දෙපැත්තට කට්ටිය මාරු කරගෙන බලනවා ජනතාව නැවත වතාවක් රවට්ටන්න පුලුවන්ද කියලා.ඕවට අපි රැවටෙන්නේ නැහැ හලෝ .දෙගොල්ලොම හොඳ යාළුවො කියලා අපි දැන් දන්නවා

:       1       7

Siri Thursday, 27 April 2023 01:51 PM

"පනින රිලව් දැක නොහෙලන් නෙලූ පලා " කීවලු....

:       1       4

දාස Thursday, 27 April 2023 02:09 PM

මේ රටේ එවුන් එහාට මෙහාට වෙන්නෙ ගාන අනුව , තියෙන විදියට ඔහේගෙ එවුන් 134 පත්කල හොර නායකයගෙ පැත්තට යන පාටයි

:       1       3

Surain Thursday, 27 April 2023 02:40 PM

ඔබතුමා හරි. ඔය දූෂිතයින් කිසි දිනක පක්ෂයට ගාව ගන්න එපා.ළඟ ඉන්න ගෙම්බාවත් දැන්මම එලියට දාන්න

:       1       6

මහසෙන් Thursday, 27 April 2023 03:26 PM

මොනවා උනත් දවසට එක ගානේ මෙවන් කතා කියලා අප මුවගට සිනහව ගෙන එන එක ගැන නම් වෙන්න ජනපති ට ස්තුතිය පුද දෙන්න ඕනා.පහුගිය දවස් ටිකේ මොරදුන්නා සල්ලි.දීලා.එයාගේ අය බාගන්න හදනවා කියලා.දැන් කියනවා ආන්ඩුවෙන්.එයා.ලගට එනවලූ.ලස්සනම කතාව ග්‍රහචාර.බැලුවේ නෑලු.වගකීම්.ගන්න.බය නෑලු.හී හී.ආදරනීය මෑනීයන්ගේ නුයි,ප්‍රිය බිරිඳ ගෙනුයි,සහෝදරියගෙනුයි ඇහුවම ඇති.

:       3       7

Jayalath Friday, 28 April 2023 04:03 AM

අනාවැකියක් කිවුවට වෙනවද කියල ෂුවර්නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site