(චාපා මධුභාෂිණී
ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක් සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතවන බවද විරෝධතාවයේ නිරතවූවෝ කීහ.
මින්නේරිය ගිරිතලේ කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයන්ට අයත් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක මෙම සත්‍යග්‍රාහය එක්ව සිටිති.
හිගුරක්ගොඩ කොතගාවල මංසන්ධියෙන් විරෝධතා පාගමන ආරම්භ කර පසුව හබරණ මඩකළපුව ප්‍රධාන මාර්ගයට පිවිස රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරියට පැමිණ සිය විරෝධය පලකර සිටියහ. මහජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.
ඒහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ඔවුහු ඉල්ලා සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්