IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ආණ‍්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් පිටකොටුවේ

රට අරාජික කරමින් මහජන ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුව  වහා ඉල්ලා අස්විය යුතු යැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වු උද්ඝෝෂණයක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.


(ඡායාරූප- ගයාන් අමරසේකර)

 



අදහස් (14)

ආණ‍්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් පිටකොටුවේ

sumith Wednesday, 12 June 2019 01:28 PM

මහජනයාට අවහිර නොකර, කරුණාකර මේ වැඩකට නැති උද්ඝෝෂණ ගාලු මුවදොර පිට්ටනියේ පවත්වන්න.

:       119       320

chandima Wednesday, 12 June 2019 01:43 PM

ඔය කියන්නේ පාර්ලිමේන්තුවද? ජනාධිපතිද? නැතිනම් දෙකමද? එ්ක කියන්න බැරිනම් කොන්තරාත්තුව ගත්තේ කාගෙන්ද කිව්වොත් ඇති, අපට හිතාගන්න පුළුවනි.

:       170       402

chandima Wednesday, 12 June 2019 01:50 PM

අනේ මේ ක්‍රමයටවත් ඡන්ද දෙතුන් සීයක් වැඩිකරගත්තොත් ලබන පාර පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්න...

:       161       260

NASRUDIN Wednesday, 12 June 2019 03:33 PM

අනේ කව්රු හරි ඉදිරිපත් වෙන්න පුලුවන්ද මේ දේශපාලනයෙන් මහලු වියට පත්වී සිටින මේ ඇත්තන්ට හැරමිටි සෙට් එකක් සපයන්න.

:       80       102

රජින්ද Wednesday, 12 June 2019 03:48 PM

මරේමරු සෙට් එක... රටේ ක්‍රමය වෙනස් කරන්න ඉල්ලන්නේ. පාතාලේ මධුෂ්ගේ පාටියට ගිහින් ලංකාවේ නීතියෙන් බේරිලා එළියේ ඉන්න අමල්ලා, අර ත්‍රස්තවාදීන්ට දරුවෝ කියලා කියන නාට්ටි නෝනා සහ ත්‍රස්තවාදීන්ගේ තාත්තව ජාතික ලැයිස්තුවෙන් ගෙනාපු අනුර කුමාර... එන්න බොලාට රට හදන්නම දෙන්නම්.! ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ අසාර්ථකම පක්ෂය... ජේ.වී.පි...

:       750       1004

athuraThursday, 13 June 2019 04:22 AM

ඔය ඔක්කොම චෝදනා මහින්ද මහත්මය ගෙදර යවපු නිසා. එයත් එක්ක හිටිය නම් ඔය අදහස් ඔබ තුමාලට පහලවෙන්නේ නැහැ මහත්මයෝ.

:       354       255

මොනිකා Wednesday, 12 June 2019 04:19 PM

ඒ පාර නිල් ජීන්ස් කලිසම් ගහන්න පටන් අරන්. අනේ වාසේ.

:       88       296

Ananda Thursday, 13 June 2019 06:03 AM

විසුරුවන්න හැදුව වෙලාවේ එක නවත්තලා දැන් කියනවා විසුරුවන්න කියලා. පාරවල් වහලා

:       1       38

Sarath r Thursday, 13 June 2019 01:05 PM

රෝහන විජේවීර විතරයි රට ගැන හිතපු එකම දේශපාලකයා.

:       3       105

dilal Thursday, 13 June 2019 04:30 PM

ජනතාවට හා රටට ආදරේ කරන දේශපාලකයින් කිසි දවසක ගමනාගමනයට ජනතාවට ආර්ථිකයට බාධා වන විදිහට පෙළපාලි යන්නේ නැහැ.

:       1       331

කුම්බියා Friday, 14 June 2019 05:49 AM

ඔල්මොරොන්දන්........ 19 ය ගෙනල්ල රට අරාජික කල එකේ , 20ත් ගෙනෙමු නේද අනුර ......... දැන් බිස්නස් හොඳ කාලේ ..... හැබැයි ගොය්යෝ උඹලට මිනිස්සු රැවටුණු කාලේ ගියා.......මොකද රතු ඇඳගෙන...කොළ කලිසම හොදන්න්ද දගලයි?

:       0       77

samantha Friday, 14 June 2019 08:14 AM

මීට මාස කීපයකට කලින් අඬාගෙන හොටුපෙරාගෙන උසාවි ගානේ ගිහින් මේ ගොල්ලන්ම පත්කරගත්ත ආණ්ඩුව දැන් එපා කියලා එයාලම උද්ඝෝෂණය කරනවා. අඩුමගානේ පාර්ලිමේන්තුව විසුරුවපු වෙලාවේ ඡන්දයක් තියන්න අවස්ථාව දුන්නා නම් මේ වෙනකොට ස්ථාවර ආණ්ඩුවක් තියනවා. දැන් තියන අරාජික බවට මේ ගොල්ලත් ප්‍රධාන වගඋත්තර කරුවෙක්... අප්‍රේල් 21 මියගිය පුද්ගලයන්ගේ ජීවිත වලට මේ ගොල්ලොත් වගකිව යුතුයි. මෙයාලගේ පක්ෂයට දැන් තියන එකම ඇජෙන්ඩා එක රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගාදැමීම.. රටට හෙන ගහලා ගියත් එයාලට ප්‍රශ්නයක් නැහැ..

:       0       109

Weera Friday, 14 June 2019 03:25 PM

මාස 4ක් ඉදීරිය නොපෙනෙන මේ අය රටක් පාලනය කරන එක ගැන හිතාගන්න අමාරුයි

:       1       119

Rohan Saturday, 15 June 2019 07:29 AM

මේ අයට ඒ අය කරපු දේවල් සහ කරන දේවල් හැර අනික් සේරම වැරදියි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site