(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශීය කාර්යාල අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් හෙට (15) සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.
මීට අමතරව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට ක්‍රියාත්මක වන ආකාරයට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරන බවත් පවතින තත්වය යටතේ සේවා සැපයීමේ තීරණ වරින් වර වෙනස්විය හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කියයි.
මාතර (0415412212 හෝ 0415104444), මහනුවර (0815624509 හෝ 0815624470), කුරුණෑගල (0375550562 හෝ 0375550563) සහ වවුනියාව (0255676344 හෝ 0255676345) යන ප්‍රාදේශීය කාර්යාලවල මෙම දුරකථනවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාල හෙට සිට විවෘතයි
konara mudiyanselage vimarshana pramod miduranga bandara Monday, 12 June 2023 10:48 AM
මට දැන ගන්න ඕනි දැනට තිබෙන විදේශ රටවල් සඳහා ඇති පුරප්පාඩු ගැන