(යොහාන් භාසුර)
බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.
බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආගමික ස්ථානවල වත්කම් සංගණනයක්
G. K. Ekanayake Monday, 24 July 2023 10:24 PM
අඛිල විරාජ් කාරියවසම් මේ වැඩේම කරන්න ගිහින් අනාගත්ත. විධුර ටත් එසේම වනු ඇත.
Demuni de Silva Tuesday, 25 July 2023 03:36 AM
සුදුසු ක්‍රියාවක්!
Bunny Preena Tuesday, 25 July 2023 09:55 AM
ආගමයි, භක්තියයි ඉස්සරහට තියලා ජනතාවගෙන් පඳුරු වශයෙන් ලැබෙන මුදල්, පිටරටවලින් පරිත්‍යාග ලෙස ලැබෙන භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය සහ මුදල් සොරකම් කරන සංවිධානාත්මක පිරිසක් සියලුම ආගම්වලට අයිති ඔය පල්ලි, පන්සල් සහ කෝවිල්වල ඉන්නවා. මෙවැනි සොරුන් සහ වංචනිකයින්ට නිසි දඬුවම් ලබාදීමටද කටයුතු කළ යුතුයි.
පිටිගල මිලානෝ Tuesday, 25 July 2023 11:33 AM
මේ ආකාරයෙන්ම පන්සල්වල සිටින ළමා වයස්වල හාමුදුරුවරුන්ගේ කායික සහ මානසික පරීක්ෂාද කලින් කලට සිදුකරන්න....
සෙනෙවිරත්න Tuesday, 25 July 2023 12:09 PM
බොහෝම හොඳ වැඩක්... සාසනේ ඉවරයි කියලා පණ ඇරගන්න හැදුවාට ඔය පියවර පස්සට ගන්න එපා. ඔය දත්ත ප්‍රසිද්ධ කරන්න...
සල්ලි Tuesday, 25 July 2023 01:48 PM
මේකා ගමන් බිමන් යන්නේ අපෙ සල්ලි වලින් ගත්තු eclipse එකක. හැබැයි වටිනාකමක් ඇති වැඩක් කරන්නෙම නෑ.