IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අහිංසක ජනතාව ගොදුර බවට පත්වෙලා‘

(යොහාන් භාසුර)

ආර්ථික අර්බුදය ඇති කළ පුද්ගලයන් සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්ව ඇති බවත් ආණ්ඩුව ණය බර මේ වන විට ජනතාවට බාරදී ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පාලකයන් පළමු වතාවේ ජනතාවගේ ධනය ඍජුව සොරකම් කර ඇති බවත් දෙවැනි වතාවට ඔවුන් බදු හරහා මහජනතාවගේ ධනය සොරකම් කිරීම විශාලම ගැටලුව බවට පත්ව ඇති බවත් ඇය කීවාය.


ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව කොළමදී පැවැති අතර එහිදී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය එසේ පැවසුවාය.

මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.  


“2010 - 2014 කාලසීමාවේ අපේ දේශීය විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම තිබුණේ සියයට 76.13ක අගයකයි. 2022 වන විට මේ දේශීය විදේශීය ණය ප්‍රතිශතය සියයට 113.8ක් දක්වා වර්ධනය වුණා. ප්‍රශ්නය වෙන්නේ මේ ගොල්ලෝ දිගින් දිගටම ණය ගත් එක. 2007 - 2014 කාලය ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (අයිඑස්බී) මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5000 ක පමණ ණය  අරගෙන තිබෙනවා.



අදහස් (1)

‘අහිංසක ජනතාව ගොදුර බවට පත්වෙලා‘

kotiya Thursday, 14 March 2024 02:07 AM

2014න් පස්සෙ ගත්ත ණය ගැන කතා කරන්න අන්‍ර අයියා තහනම් කොරලා වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site