
(ගයාන් සූරියආරච්චි,සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජී.සුගතපාල)
දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් අහුංගල්ල ලෝගන්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි අංහුගල්ල පොලිසිය පවසයි.
ඉකුත් වසරේ අප්‍රේල් මස 14 වැනි දින මදූෂ නැමැත්තකුගේ දියණිය විවාහ කරගැනීමට සිටි බව කියන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට පලිගැනීමක් වශයෙන් මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු මියගිය පුද්ගලයාගේ හිසට කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිස් අධිකාරී රමිදු සිල්වා මහතාගේ උපදෙස් පරිදි අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
Koba Wednesday, 08 May 2024 10:24 PM
අනේ බබාගේ තාත්තාට වෙඩි තියලා හරිම නරකයි...
Bunny Preena Thursday, 09 May 2024 09:29 AM
පිටරට ඉදන් පාතාල කටයුතු මෙහෙයවනවා එවුන්ගෙන් පලි ගන්නට බැරි හින්දා මෙහෙ ඉන්න ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ පවුලේ අයවලුන්ගේ පලි ගන්න ක්‍රමයක් අදාල කල්ලි අනුගමනය කරනවා නම් පොලිසියට තියෙන වැඩ ගොඩක් අඩුවෙයි වගේ
Gobila Thursday, 09 May 2024 02:46 PM
පාතලේ අයට බාරවෙන්න සමා කාලයක් දුන්නා නම් ඔවුන් ආයුධත් එක්ක බරවෙයි. මින් පස්සේ නීතිවිරෝධී වැඩ නොකරන බවට පොරොන්දු අරගෙන ඔවුන් නිදහස් කෙරුවා නම් මේවා අඩුවෙයි.