(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)
අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි අද රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ අහංගම දේනුවල පදිංචි පුද්ගලයකු වන අතර ඔහු තවත් අයකු සමග හෝටලයට පැමිණ සිටියදි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබිම සිදුකර ඇත.
අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අහංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට