
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ නැතුව රට ගොඩ ගන්නට බැරි බවද අමාත්‍යවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බව කී අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහක යන මිසයිලයක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා
Asanga Monday, 16 October 2023 04:33 PM
ඔබතුමා ඊලඟ පාර ඡන්දය ඉල්ලනවාද?
මැක්ස් Monday, 16 October 2023 04:57 PM
ශ්‍රී ලංකා මාතානේ ඇමැතිතුමා? ලෝකේ කිසිම රටක නෑ තමන්ගේ රටට කෙලවෙනකල් බලා ඉන්න විපක්ෂ තියෙන... කොටින්ම ජවිපෙ, සජබ වගේ ජඩ දේශපාලන පක්ෂ සහ අනුගාමිකයින් සිටින. කොහොම වුණත් ආණ්ඩු බලය ලබෙන්නම ඕනෑ ඔබතුමාලාටත් ඔය ඇත්ත තේරෙන්න නේද!
Rata Perata Monday, 16 October 2023 08:18 PM
මොනවා දන්න කොහේ හිටපු කෙනෙක්ද? දැන් ඇවිල්ලා ලොකු කතා කියනවා. ඊට ඉස්සරවෙලා කියන්න ජනතාවට අර සොනික්ට මොකද වුණේ කියලා...!
DT Tuesday, 17 October 2023 04:55 AM
කොහෙද වැටෙන්න ආර් තිකයක් තියෙන්නෙ මුන් සේරම හොරා කාල හෙට අනිද්දට තෙල් ගෙඑන්න සල්ලි නැති උනම එකත් ඊශුායල්-පලස්තීනෙ යුද්දෙ උඩින් යවන්නයි මුන් හදන්නෙ.
සිල්වෙස්ටර් බෙන්ජමින් Tuesday, 17 October 2023 07:07 AM
තමුසෙට ට්‍රැක් ද ඕයි මනුෂ ? ඔල්මාදකාරයෙක් උණ විකාරෙන් වගේ, කටට එන ඕන කෙප්පයක් විදලා අරින්න එපා. එක්කො ඔන්න ඔහේ තව ටිකකාලයක් ගන්න ආතල් එකක් ගනිo. ගාල්ලෙ පුරවැසියන් මූ ගැන බලාගන්න ඕන. ඇපත් නැතිකරලා එලවලා දාන්න. මූ වගේ පිම්පියො ඊලග පාර්ලිමේන්තුවේ ඉන්න ඕන නෑ.
Rohana Tuesday, 17 October 2023 07:30 AM
අද මෙයා විපක්ෂයට චෝදනාකලත් හෙට විපක්ෂයට යන්නත් පුළුවන්. මොහොතින් මොහොත පක්ෂ හා ප්‍රතිපත්ති මාරුකරන කෙනෙක්. කිසිම විශ්වාසයක් නෑ.